plastic make up
සිනමාකරණය සදහා ඉතාමත් වැදගත් අංගයක් වනුයේ රුපලාවන්‍යය යි.ඒ සදහා භාවිතා කරන විවිධ ක්‍රමවේද පැවතුන ද plastic makeup යනු කලාත්මක භාවයන් මෙන්ම දෘශ්‍ය රුපයට වඩාත් සාධාරණිකරනයක් ලබා දෙන්නා වු ක්රමවේදයකි.කැමරා ඇසකින් වඩාත් සියුම් දේ ඉතා ඉක්මනින් නෙත ගැටෙන අතර plastic makeup තුළින් ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය වඩාත් තීව්ර ලෙස ලබා දිය හැකි වේ.
No comments:
Post a Comment